ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ටත් නත්තල් නිවාඩුව

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට නාසා ගගනගාමීන් නත්තල් නිවාඩුව සමරනු අයුරු විදෙස් මාධ්‍ය මගින් වාර්තා කර තිබේ.

ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරන මෙම පිරිස නත්තල් නිවාඩුව ඉතා සැහැල්ලුවෙන් ගත කරන අයුරු එම ඡායාරූපවලින් දැක්වේ.

එක්ස්පෙඩිෂන් 61 මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කරන යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ලූකා පර්මිටානෝ නාසා ගුවන් ගමන් ඉංජිනේරුවන් වන ක්‍රිස්ටිනා කොක්, ජෙසිකා මියර් සහ ඩ්රූ මෝගන් මේ අවස්ථාවට එක්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *