මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශයේ වැඩි වීමක් – විභාග කොමසාරිස්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බව විභාග කොමසාරි ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

මෙවර උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පැවති අතර විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නියමය පරිදි ඉසඩ් අගය ගණනය කිරීම ආකාර දෙකක් යටතේ සිදු කර තිබේ.

දිස්ත්‍රික් කුසලතා සහ දිවයිනේ කුසලතා නිර්දේශ දෙකට වෙන වෙනම සකස් කර ඇති අතර මේ සඳහා විශේෂඥතාවකින් යුත් විද්වත් කමිටුවක්ද පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *