SPC හිටපු සභාපති රූමි මොහොමඩ් CID අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –සුදු වෑන් මාධ්‍ය සකච්ඡාව්වට මුදල් යෙදවූ බවට සැකකෙරෙන ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහමඩ් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අද පෙරවරුවේ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ බවයි.

ඔහුට විදෙස් ගමන් තහනමක්ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (30) පනවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *