පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද

(කොළඹ, ලංකාපුවත්) –මේ වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද (16) පැවැත් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන අකාරයට පෙරවරු 8.30 ට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ – නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේදී ජාතික උත්සවය පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *