චීන- එක්සත් ජනපද ආර්ථික හා වෙළෙඳ අර්බූද නිමා වන ළකුණු

(කොළඹ, ලංකාපුවත්) –චීන-ඇමරිකානු පළමු අදියරේ ආර්ථික හා වෙළඳ ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (15) අමෙරිකාවේ ධවල මන්දිරයේදී පැවැත්විණ.

සමස්ත තත්වය සලකමින් චීනය සහ ඇමරිකාව මතභේද නිසියාකාරයෙන් සලකා බලමින් පාලනය කොට පළමු අදියරේ ආර්ථික හා වෙළඳ ගිවිසුමට එළඹී ඇති බව චීන-ඇමරිකානු පූර්ණ ආර්ථික සංවාදයේ චීන පාර්ශ්වයේ ප්‍රධානී ලියු හ එම අවස්ථාවේ දී පැවසීය.එම ගිවිසුම චීනයටත් ඇමරිකාවටත් සමස්ත ලෝකයටත් හිතකර වන බව ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *