ඩි.කේ.පි දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –කොමදෝරු ඩී.කේ.පී දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කර තිබේ.

ඩී කේ පී දසනායක 1987 වසරේදී ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්වි තිබෙන අතර ඔහු යුද සමයේදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + 7 =