නව පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැදවීම අද ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –මේ වසර සදහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැදවීම අද (17) ආරම්භ වන බව මැතිවරණ කොමිසම් සභාව සඳහන් කරයි.

ඊට අදාල දැන්වීම් ජාතික පුවත්පත්වල පළ කරන බවත් අද සිට ලබන 16 වනදා දක්වා අදාල අයදුම්පත් යොමු කළ හැකි බවත් එම කොමිසම නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *