ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත නව සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.

රොහාන් ප්‍රනාන්දු මහතා තේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් හිමි අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *