(කොළඹ, ලංකාපුවත්) – චීනයේ සිට මෙරටට පැමිණෙන පිරිස් වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වෙනම මගී පර්යන්තයක් වෙන් කිරිමට ගුවන්තොටුපළ බලධාරින් කටයුතු කර තිබේ.
ඒ අනුව , මෙලෙස පැමිණෙන මගීන් විශේෂ පරීක්ෂාවකට ලක්කෙරෙනු ඇත.
ඔවුන්ට ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමට ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය උපදෙස් ලබා දී තිබේ.