ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය යටතට

(කොළඹ, ලංකාපුවත්) –ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා නිකුත් කරනු ලැබීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති අතර මින් ඉදිරියට එය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතට පත් කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *