පෙබරවාරි 04වනදා දිවයිනේ සියළු සුරාසැල් වැසේ

(කොළඹ, ලංකාපුවත්) – පෙබරවාරි 04 වන දින ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයිනේ සියළුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එදිනට එම එම නියෝග කඩ කරන සුරාසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *