තොරතුරු අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය අන්තර්ජාලයට

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවනාගාරයේ දී අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය වන www.statemediaministry.gov.lk අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *