(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (05) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට නියමිතව ඇත.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන පළමු අවස්ථාව මෙය වේ.
අද පස්වරු 01.00 සිට පස්වරු 01.30 දක්වා කාලය ඒ සඳහා වෙන් කර ඇත.