ශ්‍රී ලන්කන් CEO සහ ඔහුගේ බිරිඳ CIDයට බාර වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් පසුගියදා වරෙන්තු නිකුත් කර තිබුණි.

එයාර් බස් ගුවන් සමාගම සමග සිදුකළ අයථා ගණුදෙනුවක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *