‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන‘ නායකත්වය මහින්දට – සභාපති මෛත්‍රී

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියේය.

එහි නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කර ඇති අතර එහි සභාපති ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර තිබේ. හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහි ලේකම්වරයා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × four =