ව්‍යාවසායකයින් සවිබල ගැන්වීමට ඉන්දියාවෙන් මිලියන 250ක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරේ අංකුර හා නව ව්‍යාවසායකයින් සවිබල ගැන්වීම සදහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ඉන්දියානු රජය රුපියල් මිලියන 250 ක ප්‍රදානයක් ලබාදී තිබේ.

මෙම මධ්‍යස්ථානය යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *