පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන 80%ක් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සියයට 80 කින් පමණ අවසන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය පිලිබද දැනුම්දීම සදහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *