රේගු දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂකවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස විශ්‍රාමික මෙජර් ජනරාල් විජිත රවීප්‍රිය මහතා පත් කර ඇත.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් වන රවිප්‍රිය මහතා කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා ලෙසද දිගු කාලයක් කටයුතු කළ අතර ඒ මහතා යුද සමයේ කොටි ග්‍රහණයේ සිටි දෙමළ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම්වලදී විශාල දායකත්වයක් දැක්වූ රණවිරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *