MORE NEWS 0 නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි Written by:chanakaPosted on:26th February 2020 (කොළඹ, ලංකාපුවත්) – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය