සමගි ජනබලවේගය අද එළිදකියි

(කොළඹ, ලංකාපුවත්) –අද(02) සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරිම කොළඹ දී සිදුකිරිමට නියමිතය.

මෙම උත්සවය අද පෙරවරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 2 =