LOCAL 0 සමගි ජනබලවේගය අද එළිදකියි Written by:chanakaPosted on:2nd March 20202nd March 2020 (කොළඹ, ලංකාපුවත්) –අද(02) සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරිම කොළඹ දී සිදුකිරිමට නියමිතය. මෙම උත්සවය අද පෙරවරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.