කොරෝනා ලොව පුරා පැතිරයාමේ අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) –මේ වන විට කොරෝනා ආසාදන තත්වය ලොව පුරා පැතිරීමේ අවදානමක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රස් අඩනොම් කියා සිටින්නේ, කොරෝනා වෛරසය ඉතා සුවිශේෂී එකක් නමුත් නිසි ප්‍රතිකර්ම මගින් පාලනය කළ හැකි බවයි.

ලොව සියලුම රටවල් ඉක්මනින් සහ නිවැරදිව ක්‍රියා කරන්නේ නම්, මෙම වෛරසය පාලනය කළ හැකි බවෙ ආචාර්ය ටෙඩ්‍රස් වැඩිදුරටත් සඳහන් කරයි. මෙම වෛරසය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔහු කියා සිටි. කොරෝනා වෛරසයට වඩා වෛරසය වැළඳුනු රෝගියෙකුට සිදුවන අපකීර්තිය රෝගයට වඩා බරපතල බව ඔහු අවධාරණය කරනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පසුගිය සිකුරාදා නව කොරොන වෛයිරසයේ ගෝලීය අවදානම් මට්ටමට ඉහළ නැංවීමට ද පියවර ගැණුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − nine =