කොළඹ බාලිකා පාසැල් දෙකකට පැන්න සිසුන් 20ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ප්‍රධාන පෙලේ බාලිකා පාසල් දෙකකට ඊයේ දිනයේ බලහත්කාරයෙන් ඇතුළුවූ වීමට සිසුන් පිරිසක් උත්සාහ දරා තිබේ.

ඒ අනුව සිසුන් 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් සිසුන් පිරිසකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *