මංගලගම කජු ගොවීන්ගේ ගැටලුවලට විසඳුම්

(කොළඹ, ලංකාපුවත්) – අම්පාර මංගලගම කජු ගොවීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය පසුගියදා එහි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය.

එහිදී එම ගොවීන්ට ඇති ගැටලු සොයා බලා ඒවාට විසඳුම් ලබාදීමට ද ආණ්ඩුකාරවරිය කටයුතු කළාය.
ආණ්ඩුකාරවරිය එම ගමට පැමිණීම සනිටුහන් කරමින් කජු පැලයක් රෝපණය කිරීමද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *