කොළඹ කොටස් වෙළෙඳපොල ගනුදෙනු යළි අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටස් වෙළෙඳපොල ගනුදෙනු යළි ආරම්භ කර තිබේ.

අද (10) පෙරවරුවේ ගනුදෙනු ආරම්භයේදී සමස්ථ මිළ දර්ශක ඇතුළු දර්ශක කිහිපයක අගය පහත වැටුණු බව එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය. ඒ අනුව විනාඩි 30 ක පමණ කාලයකට ගනුදෙනු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

එහෙත් මේ වනවිට සියලු ගනුදෙනු කි‍්‍රයාත්මක බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *