යුද හමුදාපති නිරෝධායන මධ්‍යස්ථාන නිරීක්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) – යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(10) දිනයේ නිරෝධායන ක්‍රියාවලියට සිදු කෙරෙන විශේෂ මධ්‍යස්ථානවල විශේෂ නිරීක්ෂණ චාරිකාවන නිරත විය.

ඉතාලිය, කොරියාව, චීනය ආදී රටවලින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14ක් නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමට නියමිතය. ඒ සඳහා විශේෂ මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක කර තිබේ.

එක් මධ්‍යස්ථානයක් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර ඇත. අනෙක් මධ්‍යස්ථානය පොළොන්නරුව,වැලිකන්ද,කන්දකාඩුව යුද හමුදා කඳවුර පරිශ්‍රයේ ස්ථාපිත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *