කොරෝනා ගැන රට කළඹන අසත්‍ය වැපිරුවොත් වැඩ වරදී

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛසරය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකන්නන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි.

වැරදි ප්‍රචාර පතුරුවන්නන් පිළිබද දැඩි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *