විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මහ ජනතාව කලබලයට පත්වන ආකාරයෙන් අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සඳහා දුරකථන සේවා අවභාවිත නොකරන්නැයි විදුලි සංදේශ නියාමන කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

පවත්නා නීතිය අනුව එවැනි ක්‍රියා දඩුවම් ලැබිය හැකි වරදකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + twelve =