ඉතාලියේ කොරෝනා අසාදිත ලාංකික කත සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ඉතාලියේදී කොරෝනා වෛරසය වැළඳීමෙන් රෝහල්ගත කර සිටි ශ්‍රී ලාංකික කාන්තාව සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය සඳහන් කළේ මිලාන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය එය තහවුරු කර ඇති බවය.

මේ වන විට ඇය සේවය කල ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ නිවසට යලි පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *