(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරස වසංගත තත්ත්වය පිළිබඳ මහජනතාවට යම් විමසීමක් හෝ දැනුම් දීමක් සිදු කිරීමට අවශ්‍යවන්නේ නම් ඒ සදහා 117 දුරකථන අංකය හඳුන්වා දී ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකාය සදහන් කරයි.
එම අංකය ඊයේ(15) රාත්‍රී 08.00න් පසුව විවෘතව තැබෙනු ඇත.