ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වෛරස වසංගතය මැඩපැවැත්වීම සඳහා රාජ්‍යයන් නිසි පියවර නොගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රස් ඇඩනම් සදහන් කර සිටියි.

පුද්ගලයින් පරීක්ෂා කිරීම, රෝගීන් හඳුනාගැනීම හා රෝගීන් වෙන්කර තැබීම මෙම වෙරසය පාලනය කිරීම සඳහා කළ හැකි එකම ක්‍රමවේදය බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *