මෙරට කොරෝනා ආසාදිතයන් 113 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 113 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ(29)පස්වරුවේ තවත් රෝගීන් තුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *