අත්‍යවශ්‍ය ඖෂධ-ඉන්ධන හැර සෙසු භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීම සහ සීමා කරයි

(කොළඹ, ලංකාපුවත්) –අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සියලුම සෙසු ආනයනික භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට රජය තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *