ඔපෙක් සංවිධානය බොරතෙල් නිෂ්පාදනය සියයට 10කින් අඩු කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඔපෙක් සංවිධානය තම ගෝලීය බොරතෙල් නිෂ්පාදනය සියයට 10 කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බොරතෙල් සඳහා වන ඉල්ලුම සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ඔපෙක් සහ ඊට අනුබද්ධ නිෂ්පාදකයන් මෙම තීරණයට එළඹ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එය මෙතෙක් එකඟ වූ විශාලතම බොරතෙල් නිෂ්පාදන කප්පාදුව බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *