බ්‍රිතාන්‍ය අගමැති සුවය ලබා රෝහලෙන් පිටවෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය අසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කළ අතර හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ පසුවුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *