කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – තවත් නව ආසාදිතයින් 10 දෙනෙක් ඊයේ(03)හඳුනා ගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් 718ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + eight =