බ්‍රිතාන්‍ය අගමැති අලුත උපන් දරුවට නම දුන් හැටි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, සිය අලුත උපන් දරුවාට ‘විල්ෆ්‍රඩ් ලෝරි නිකොලස්’ යනුවෙන් නම් තබා තිබේ.

එහි විශේෂත්වය වන්නේ අගමැතිවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට උපහාරයක් ලෙස එස වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නම් මෙලෙස දරවාට තබා තිබීමයි.

එසේම අගමැතිගේ සහකාරිය කැරී සිමන්ඩ්ස්, ඉකුත් බදාදා උපත ලැබූ දරුවා සමඟ සිය පිළිබඳ පින්තූරයක් පළ කර තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *