ඉතාලිය සංචාරක සීමා ඉවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වංසගත තත්ත්වයත් සමඟ පනවා තිබූ සංචාරක තහනම් නීති ඉවත් කිරීමට ඉතාලිය පියවර ගෙන ඇත.

එසේම මීට සමඟමීව යුරෝපා සංගමයට අදාළ රටවල ද මෙම සංචාරක තහනම ලිහිල් කිරීම බල පැවැත්වේ.

බදාදා සිට මෙම සංචාරක සීමාවන් ලිහිල් කිරීම ක්‍රියාත්මකය.

මේ අනුව ඉතාලියේ ප්‍රධාන දුම්රිය ස්ථාන, ගුවන්තොටුපලවලට මගීනගේ පැමිණීම ඉහළ ගොස් ඇති අතර මහාමාර්ග ගමනාගමනය ද විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *