ජල සහ විදුලි ගෙවීමට සහන කාලයක්

(කොළඹ, ලංකාපුවත්) – මාර්තු සහ අප්‍රේල් මාසවලට අදාල ජල සහ විදුලි බිල්පත් ගෙවීමට වසරක සහන කාලයක් ලබාදීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එම සහනය ක්‍රියාත්මක වන ආකාරය පිළීබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරියේදී සිදුකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *