මහ මැතිවරණය අගෝස්තු 05 – අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –මහ මැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ(10) නිවේදනය කළේය.

ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර තිබේ. කොමිසමේ සාමාජිකයන් ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *