උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අඹේවෙල සහ පට්ටිපොළ අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මේ වනවිට පීලිගත කිරීම් කටයුතු ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *