සංචාරකයන් සඳහා පනවා තිබූ සීමා කැනඩාව දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – කැනේඩියානු රජය සංචාරකයන් සඳහා පනවා තිබූ සීමා ජුලි මස 31වනදා දක්වා දීර්ඝ කිරිමට තීරණය කරයි.

මාර්තු මැද භාගයේදී කැනඩාව විසින් COVID-19 පැතිරීම සීමා කිරීමේ පියවරක් ලෙස මාර්තු මැද භාගයේදී සංචාරකයන් සඳහා ජුනි 29 දින දක්වා සීමා පනවන ලදි.

රටට පැමිණෙන කැනඩා ජාතිකයන්ටද ස්වයං නිරෝධායනය අනිවාර්ය කර තිබේ.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් එල්ල වන බලපැම් අවම කිරිම මෙහි අපේක්ෂාවවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *