මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස්වලට නිතීපති අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් සහ ඒ හා අදාළ ක්‍රියාවලිය නිතීපතිවරයා විසින් අනුමත කර ඇත.

නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී රාජ්‍ය අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *