වරාය සේවකයෝ වැඩවර්ජනය නවතයි

(කොළඹ, ලංකාපුවත්) –වරාය වෘත්තීය සමිති සිය වැඩවර්ජන ක්‍රියාවලිය නවතා දැමීමට එකඟවී තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති සාමාජිකයින් අතර තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදී අද(03) පැවති සාකච්ඡාවකින් පසුවය.

එසේම චීනයෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොඹකර 03 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ බෑමටද එම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *