මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිලධාරියා පොලිස් බාරයට

(කොළඹ, ලංකාපුවත්) –පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර නැමැති නිලධාරියා පොලිසියට භාර වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශය පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඔහු කඩවත පොලිසිය වෙත භාර වේ ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *