මංගල උත්සවයකට සහභාගී විය හැකි පිරිස වැඩි කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –මංගල උත්සව සඳහා සහභාගී වන පිරිස් උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 50 පිරිසක් හෝ උපරිම සහභාගී වන පිරිස 300 දක්වා සහභාගී කරවීමට අවසර ලබා දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනුයේ මංගල උත්සවයට සහභාගී වන පිරිස පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතු කළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *