බ්‍රසීල ජනාධිපතිට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීල ජනාධිපති ජායීර් බොල්සොනාරෝ ට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ඊයේ සිව් වැනි වරටත් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වී ඇති අතර එහිදී ඔහු ආසාදිත බව තහවුරු වී තිබේ.

කෝවිඩ් වසංගතය හේතුවෙන් ප්‍රබල බලපෑමකට ලක් වූ අමෙරිකාවට පසු බ්‍රසීලය පසුවන්නේ දෙවන ස්ථානයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *