(කොළඹ, ලංකාපුවත්) – මෙතෙක් මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2687 දක්වා ඉහළගොස් ඇතිබවට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ ඊයේ දිනය තුළ හදුනාගත් නව රෝගීන් 13 දෙනෙකු සමඟයි.
ඔවුන් අතරින් 08 දෙනෙකු කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන් ඇසුරු කළ අය වේ.
සෙසු පුද්ගලයින් 5 දෙනාගෙන් 4ක් කටාර් සිට පැමිණි අය වන අතර අනෙක් පුද්ගලයා අරාබි එමීර් රාජ්‍යයේ සොට පැමිණි අයෙකි.
ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 669කි. සුවය ලැබූ ගණන 2007කි.