තවත් 16 දෙනෙක් පූර්ණ සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2064 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *