ආසාදිතයින් 175ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) – අද (28) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 175 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2296ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2805කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *